මේ තියෙන්නෙ windows 7 වල boot screen එක ඒ කියන්නෙ computer එක start කරද්දි එන ඔය පින්තූරෙ තියන එක වෙනස් කරගන්න හැටි මේක කරන්නෙ Windows 7 boot screen updater කියන software එකෙන් software එකක් කිව්වට මේක 644 KB size පොඩි file එකක් මුලින්ම මේක බාගන්නකො
දැන් තියෙන්නෙ මෙකෙන් වැඩ කරන හැටි බලන්න
ඕක open කලාම එයි ඔය යට තියනව වගේ එකක්
ඕකෙ අපිට දැන් තියන boot screen එක බලා ගත්තැහැකි දකුණු පැත්තෙ තියන play කියන එක ඔබල එක බලා ගත්තැහැකි
ඕකෙ වැඩ කරන හැටි ගැන ඒකෙන්ම උපදෙස් දීල තියනව එහෙනම් ජය වේවා !
ඕකෙ තෙරෙන්නැති දෙයක් තියනවනන් comment වලින් අහන්න එහෙනන් මන් ගියා
සැ.යු. මෙය කරන විට ඉතා සැලකිල්ලෙන් කල යුතු අතර ඔබ විසින් කරනා කිසිම දෙයක් සඳහා මා විසින් වග කියනු නොලැබේ
macho ethakota oka dammama boot screen nikanma default wela da pennanne???
ReplyDeleteow macho
DeleteHi lassanai wade, But mata meka normal widihata aye maru karaganne kohomada? default hatiyata? plz eka hariyata kiyala denna?
ReplyDeleteOption walata gihin Restore Backup click karanna
Delete