අපේ අතින් සමහර වෙලාවට computer එකෙන් වැඩ කරද්දි file මැකෙනව සිOහලෙන්ම කිව්වොත් Delete වෙනව අපිට අත්‍යවස්‍ය File එකක් එහෙම Delete උනොත් කොහොමද ඒක ආපහු සොයාගන්නෙ ඒ කියන්නෙ Recover කර ගන්නෙ
පොඩි වැඩක් කරන්න තියෙන්නෙ mini tool power data recover කියන Software එකෙන් මේක කර තැහැකි
මෙතනින් බා ගන්නකො
ඊට පස්සෙ install කරගෙන මේ විදියට කරන්න
මෙතනින් මේකේ Crack එක බාගන්න ඊට පස්සෙ ඒක ලෙහාගෙන Keygen.exe කියන එක open කරගන්න
Keygen.exe |
ඊටත් පස්සෙ mini tool power data එකට යන්න
mini tool power data recovery |
ඊට පස්සෙ ඔය choose module to start කියල තියෙන කොටුවෙ තියන මොකක් හරි එකක් උඩ කොටන්න
පස්සෙ බලන්න ඔකෙ උඩ කොහේහරි Register කියල තියනවද කියල අන්න ඒක උඩ කොටන්න
registration Window |
ඔන්න ඔය වගේ එකක් එයි අර Keygen එකේ License Key කියල තියන එකට පහලින් තියන key එක ඔකට copy paste කරන්න ඊට පස්සෙ register උඩ කොටන්න ඊට ඉස්සෙල්ල Internet Disconnect කරන්න
දැන් බලමු කොහොමද file recover කරගන්නෙ කියල
ලගදි නැති වෙච්ච එකක් නම් choose module to start recovery කියන එකේ Undeleted Recovery කියන එක උඩ කොටන්න එතනින් file එක තිබ්බ Partition එක තොරල දෙන්න තොරල වම් පැත්තෙ තියන Recover උඩ කොටන්න recover උනාට පස්සෙ එතනින් file එක හොයාගන්න එතන නැත්තම් අපහු choose module to start recovery එකෙන් Digital Media Recovery කියන එකට යන්න ඉස්සෙල්ල වගේම partition එක තොරල recover කරන්න මේකට නම් ටිකක් වෙලා යයි recover උනාට පස්සෙ ඔනෙ ඒව ටික තොරල
save |
මන් රවුම් කරල තියන button එක උඩ කොටන්නඊට පස්සෙ එන එකෙන් save කරන්න ඔනෙ තැන දීල Recover උඩ කොටන්න
ඉතින් යාලුව්නේ එච්චරයි මේ Post එකට Comment කරන්න අමතක කරන්න එපා හොදේ