මම දැන් මේ කියන්න යන්නෙ opera mini වල සින්හල පේන විදියට හදාගන්න හැටි
ඒක කරන්න හරි ලේසියි කරන්න තියෙන්නෙ
web addres එක ගහන්න තියන තැන config: කියල ගහල search කරන එක
ඊට පස්සෙ එන එකේ යටම තියනව use bitmap font kiyala ඒක yes කරන්න
එච්චරයි දැන් සින්හල තියන site එකකට ගිහින් බලන්න අකුරු ටිකක් අජූත විදියට පෙනෙයි ගනන් ගන්න එපා !
hoya ganna amarui
ReplyDelete